Monday, August 8, 2016

day2






There are several scales used in present thermometers. Those are;
  •  Celsius scale
  •   Fahrenheit scale
  •   Kelvin scale


Thermomeaters

උෂ්ණත්වමානය

                     
උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උපකරණ උෂ්ණත්ව මාන  නම් වේ.

උෂ්ණත්වමාන වර්ග

  • Analogue  thermometers-ප්‍රතිසම උෂ්ණත්වමාන
  • Digital thermometers-සංඛ්‍යාංක උෂ්ණත්වමාන  



      An analogue thermometer
A digital thermometer

උෂ්ණත්වමානය පාඨාංක කියවන්නේ කොහොමද?

උෂ්ණත්වමානය නිර්මාණය කරන අයුරු


Try,
Now you can make your own thermometer.


          
දී ඇති කාර්ය පත්‍රිකාව සම්පූර්ණ කරන්න.